tag:blogger.com,1999:blog-3137988729815863799.post9109528245504420472..comments2013-11-03T19:30:46.383-08:00Comments on චූටි මැණිකෙ: ~~~~~හැමදාම නැවුම් සුවඳින් ඔප වෙන අපේ ආදර කතාව~~~~~ - තෙවැනි දිග හැරුමAnonymoushttp://www.blogger.com/profile/00004513650117318713noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-3137988729815863799.post-57985858266326891072013-06-15T10:49:50.697-07:002013-06-15T10:49:50.697-07:00ගොඩක් දේවල් වුණා තමා...ඒත් සමහර වෙලාවල් තියෙනවා යා...ගොඩක් දේවල් වුණා තමා...ඒත් සමහර වෙලාවල් තියෙනවා යාළුවන්ටත් කර කියාගන්න බැරි තරම් අසරණ හැඟීම් එන තමන්ගේ යාළුවා නිසා...අනේ මට මේ වෙලෙදි මුකුත් කර ගන්න බැරි වුණා නේද කියලා, සමීර එක්ක හිටියා තමා... එයගේ දුකත් අහං හිටියා තමා, ඒත් සමහර වෙලාවලදි මම පවා කර කියාගන්න දෙයක් නැති තත්වෙට පත් වෙලා ඔහේ හිටියා චතූ...

ඒ නිසා ඔයා එහෙම හිතන්න එපා,යාළුකම තියෙන්නේ හදවතේ ගැඹුරුම පතුලක, ඒක වෙනුවෙන් කරන පුළුවන් ඉහළම දේ ඒ යාළුකම හැමදාම නොවෙනස්ව පවත්වා ගැනීමයි....ඔයා හොඳ යාළුවෙක්...හැමදාටම අපිත් එක්ක ඉන්න...ඒක තමා ගොඩාක්ම වටින්නේ....බොහොම ස්තූතියි ඔයාට...Anonymoushttps://www.blogger.com/profile/00004513650117318713noreply@blogger.comtag:blogger.com,1999:blog-3137988729815863799.post-11347910628930979752013-06-15T10:44:33.446-07:002013-06-15T10:44:33.446-07:00කොහෙන් පටන් ගන්නද මංදා.........
වෙලාවකට තාමත් හීනය...කොහෙන් පටන් ගන්නද මංදා.........
වෙලාවකට තාමත් හීනයක් වගේ දැනෙන්නෙ. ඒ ඇයි කියනවනම් ඔයා මගේ ජීවිතේට ආවෙ නොහිතපු වෙලාවක. කවදවත් ඔයා මගේ නොවේවියි කියල හිතන් හිටියා. ඒත් ආදරේ කලා. ඔයාව දකිද්දි මගේ මූනෙ තියනවයි කියපු ඒ මොකක්දෝ ලස්සන වෙනසම මම ඔයාගෙ මූනෙනුත් දැක්කා ඔයාගෙ හිතේ ඇඳිච්ච කෙනා ගැන කියන හැම වෙලාවකම. ඔයා ගොඩාක් සතුටෙන් කතා කලේ එයා ගැන කියද්දි. ගිරවියක් වගේ, සමහර වෙලාවට ඔයා කියන දේවල් පැහැදිලි නොවෙන තරමටම වචන ගොඩක් එක තප්පරයක් අස්සෙ ගැබ්වෙලා තිබ්බා.ඒ නිසා මම මට පුලුවන් හැම වෙලාවකම ඔයාට ඔයාගෙ හීනයට ලංවෙන්න. එදා මෙත් එක්ක ඔයාව මුනගැහෙන්න ආපු වෙලාවෙ මම කිව්ව අයියට කෝල් එකක් ගන්න කියල. එලියට ආවට පස්සෙ මෙත් ඇහුවා කොහොමද එහෙම කිව්වෙ කියලත්. මට දෙන්න උත්තරේකුත් නෑ, මම විහිලුවෙන් කිව්වා හිත උඩ වාඩිවෙලා කිව්වෙ කියලා.....
හැම දෙයක්ම හොඳින් උනා. මම ඔයාව එයාටම දීලා හිටියෙ, ඒත් හිත හදාගෙන නෙමෙයි. හිත හදාගත්තෙ ඔය දෙන්නා එක්වුනු දවසක මම ඕගොල්ලන්ගෙන් ඈතට යන්න...............

ඔයා ගැන තමයි මම මෙහෙම ලිව්වෙත්, ඒත් මොකක්හරි දෙයකට අමනාපෙන් ඉඳිද්දි.......
http://mamaicamerawai.blogspot.com/2013/03/blog-post.htmlSameera Rhttps://www.blogger.com/profile/04750566470191065703noreply@blogger.comtag:blogger.com,1999:blog-3137988729815863799.post-22041947096224555802013-06-15T06:11:17.932-07:002013-06-15T06:11:17.932-07:00මමත් මාස ගානක්ම ෆෙස්බුක් එකෙන් අයින් වේලා හිට්යේ.....මමත් මාස ගානක්ම ෆෙස්බුක් එකෙන් අයින් වේලා හිට්යේ..සමීර මට කිහිප දවසක්ම කොල් කරලා කිව්වා..ආයෙත් ෆෙස්බුක් එකට වර කියලා..එත් මම ආවේ නෑ..එත් දවසක් මම ආවා..එත් ඇවිල්ලා සමීර මල්ලිත් එක්ක චැට් කරද්දී වෙනදට වඩා වෙනස් බව තේරුණා... දාන ස්ටේටස් වලින්, සමීර මල්ලීගේ යාළුවෝ කියන දේවල් වලින් මොකක් නමුත් ලොකු ජරමරයක් වෙලා කියලා තේරුණා..එත් යාළුවෙක් විදිහට මම කොහොම උදව් කරන්නද, වේලා තියෙන්නේ මොකක්ද?,වුනේ මොනවද කියලා නොදන්න නිසා මම පැත්තකට වෙලා හිටියා..එත් හිතට මොකක්දෝ වගේ.... යාලුවෙක් වෙලත්,කිසිත් නොකරපු එක... අද තමයි මම මේ බ්ලොග් එක පැත්තේ ආවේ... . දැනුයි පැහැදිලි වුණේ..සිද්ද වුණ දේවල්.. දැන් ඉතින් මට කියන්න තියෙන්නේ.. ඔය දෙන්නගේම ඉදිරි ජීවිතය සාර්ථක කරගන්න හදවතින්ම සුබ පතනවා කියලා තමයි..චතුමිතුhttps://www.blogger.com/profile/06826354537612060030noreply@blogger.comtag:blogger.com,1999:blog-3137988729815863799.post-10426106982166262792013-06-15T05:17:30.003-07:002013-06-15T05:17:30.003-07:00අඩෝ 4ත කලින් ආවා බන්.......
මේකිව අල්ල ගනින්. ඔක්ක...අඩෝ 4ත කලින් ආවා බන්.......
මේකිව අල්ල ගනින්. ඔක්කොම කරන්නේ ඕකි තමයි Sameera Rhttps://www.blogger.com/profile/04750566470191065703noreply@blogger.comtag:blogger.com,1999:blog-3137988729815863799.post-79375989988159510692013-06-15T04:53:46.540-07:002013-06-15T04:53:46.540-07:00ඕන් මල්ලියේ ... අයින් කළෝ....
කමක් නෑ එදා 4ට හරි ආ...ඕන් මල්ලියේ ... අයින් කළෝ....
කමක් නෑ එදා 4ට හරි ආවනෙ...සමාව දියං බං...:D Anonymoushttps://www.blogger.com/profile/00004513650117318713noreply@blogger.comtag:blogger.com,1999:blog-3137988729815863799.post-34200726249614380332013-06-15T03:57:29.979-07:002013-06-15T03:57:29.979-07:00හෑ..හෑ..Pramudihttps://www.blogger.com/profile/13074349053757799978noreply@blogger.comtag:blogger.com,1999:blog-3137988729815863799.post-54270743052263910272013-06-15T03:26:25.984-07:002013-06-15T03:26:25.984-07:00සමීරයා මං තෝව මරණවා

අක්කේ වර්ඩ් වෙරිෆිකේෂන් ...සමීරයා මං තෝව මරණවා

අක්කේ වර්ඩ් වෙරිෆිකේෂන් මල ඇණයක්.ඒකයි සේරම කියවලා අන්තිම එකට කමෙන්ට් එකක් දාන්නේAnonymoushttps://www.blogger.com/profile/11226834727438037433noreply@blogger.com